මානසික යහපැවැත්ම

මානසික යහපැවැත්ම

10 Total Posts
0
මානසික යහපැවැත්ම
කවුරුත් මාව ගනන් ගන්නේ නෑ, ඇහුම්කම් දෙන්නෑ

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද ...

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද කුදු ගතියක් තිබ්බා මං ඔය body Language ඉගෙන ගත්තා ඒත් තාමත් කළින්, මං කාටවත් කරදර කරන්න කැමති නෑ ඒක නිසාද මන්දා මම ඉස්කොලේ ඉදගන්න පුටුවයි, ඩෙස් එකයි කෙල්ලෙක් ඇවිත් මාරූ කලා, මං ගැහැනු ළමයි එක්ක කතාකරන්නේ නෑ, බයක් වගෙත දැනෙනවා. ඉද්දිම මං හොද වැඩීද ? තව ස්මාජ බිය වගේ එකතුත් තියනවා, මේක නැති කරගන්න විදිහක් කියන්න්කෝ 11-Grade
PINIDU GAYANETH OFFICIAL Asked: 04 Mar 2026
1 Answer
kaitho kan
04 Mar 2026
මිත්‍රයා පලවෙනි කාරනේ ඔයා කියනව ගනන් ගන් නෑලු ඒක තමයි දේ ඔයා ජීවත් වෙන්නෙ කවුරු වෙන්ද ඒ ඔයා වෙනුවෙන් එයාලගෙ පිලිගැනීමෙන් ඔයාට වැඩක් නෑ ඔයා ඒක බලාපොරොත්තු වෙන්න එපා මොකද මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඔයා කියන විදිහට ඔයා හැමෝටම උදවු කරන කෙනෙක් ඒත් ඔයා උදව් ඉල්ලුවම ඒකට බෑ කියන්න බය කෙනෙක් මුලින්ම උදව්වක් ප්‍රතික්ශේප කරන්න මට බෑ කියන්න මොකද ඔයාට සීමාවන් තියෙනවා ඔයා ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන් නැත්නම් ඔයාගෙ වටේ එකතු වෙන්නෙ අවස්තාවාදියෝ, එක ඔයාට කරන අසාධාරණයක් ඔයාම ඉතින් ඔයා ගෙ දුර්වලකම් තියෙන්න පුලුවන් ඒකෙන් කියන්නෑ ඔයා වැඩක් නැති කෙනෙක් කියලා ඔයා වැඩ්ඩෙක් දක්ශයෙක් කියලා හිතෙන දේවල් ඔයා ඉගෙන ගන්න ඒකෙන් ඔයාට තේරෙයි ඔයා වැදගත් කෙනෙක් කියලා ඔයා ඔයාවම තේරුම් ගන්න ඒක තමයි වැදගත්ම දේ good luck 🤗🤗

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
Negative මතක හෝ සිදුවීම් handle කරන්න ඔයා diary ලියනවා? creative work කරනවාද?
5 votes
ඔව් 🤗
60%
නැහැ 😒
40%
කවදාහරි try කරන්න හිතනවා 😍
0%
dark angel sss Asked: 03 Mar 2026
1 Comment
kaitho kan
04 Mar 2026
creative work karanawa issara හැබැයි දැන් chat gpt එක්ක කයියක් දාල ප්‍රශ්නෙ තුනී කරගන්නව 🤗

Please sign in to post a comment.

0
මානසික යහපැවැත්ම
Mage jeewithaye sidu una eka siduweemak kalayak gihillath thama sarin sare mathak wenawanam mokkda karanna ona

Eka duka hithena siduweemak.auruddak guhillath dawase hemawelawema wage oluwe eka wada denawanm mokkda mn karannona

maleesha Asked: 01 Mar 2026
2 Answers
dark angel sss
03 Mar 2026
මේකට හේතු ⁉️ - සිදුවීමේදී ඇතිවූ strong feelings (ඉතා සතුට, දුක, බිය, ආදරය) brain එකට deep ලෙස බලපෑම් ඇති කරනවා . - සිදුවීම ගැන නිතරම සිතනවා, කතා කරනවා, diary ලියනවා වගේ දේවල් මතකය reinforce කරනවා. ඒ සිදුවීම ඔයාගේ identity, values, හෝ relationships වලට වැදගත් නම්, මොළය naturally ඒක රඳව ගන්නවා . මොකද කරන්න ඕනි ❓ ඒ මතකය sometimes painful නම්, ඒක diary එකේ ලියලා release කරන්න හොඳයි. මතකය positive නම්, ඒක motivation එකක් කරගන්න. Negative නම්, ක්‍රමයෙන් අතහරින්න. mindfulness, meditation, හෝ new experiences try කරන්න. ඒක නැවත නැවත මතක් නොවෙන තරම් busy වෙන්න. ( ඵලදායි දෙයක් වෙනුවෙන් ඔයාගේ time එක යොදවන්න ) ඔයාට පුලුවන් ඒක මතක් වෙද්දී , 🥴 මේක නිසා මං තවත් පහලට වැටෙන්න හොඳ නැහැ. මගේ ජීවිතේට ඉස්සරහට වටිනා දෙයක් එකතු කරගන්න මේ කාලය මං යොදවනවා කියලා හිතන්න. මුලින් එක ගොඩක් අමාරු වුණත් හරි මං මේක එක දවසක් කරලා බලනවා කියලා හිතන්න ( ඔයාට පුලුවන් අලුත් language එකක් ඉගෙන ගන්න, instrument එකක් play කරන්න ඉගෙන ගන්න , ඔයා ආස කරන feild එකක් ගැන වැඩි විස්තර හොයන්න , මේ වගේ ඔයා ආස දෙයක් කරන්න try කරන්න ) මතකය අමතක කරන්න necessarily possible නෑ. නමුත් ඒකේ emotional weight අඩු කරන්න පුළුවන් සරලව කියනවා නම් : මතකය strong වෙලා තියෙන්නේ brain එකේ natural process එක නිසා. ඒක අමතක කරන්න force කරනවට වඩා, ඒකේ meaning accept කරලා healthy balance එකක් ගොඩනගන එක හොඳයි
kaitho kan
01 Mar 2026
ඒක ගොඩක් හිත රිදෙන දෙයක් වෙන්න පුල්ලුවන් ඒක ගැන කල්පනා කරන්න ඔටා ඒක කෑල්ලෙන් කෑල්ල මතකය වෙන් කරල බලන්න ම්න් එදා එහෙම කලානම් කියලා හිතන්නෙ නැතුව ඒ වෙලාවෙ වෙච්ච දේ භාරගන්න good luck 😌😌

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
ඔයා හොද කෙනෙක් ද?
11 votes
ඔව් ම්න් හොදයි😸
27.3%
නෑ ම්න් නරකයි ☠️
27.3%
අනේ ම්න්ද ම්න් දන් නෑ😶
45.5%
kaitho kan Asked: 01 Mar 2026
2 Comments

Please sign in to post a comment.

0
මානසික යහපැවැත්ම
මගේ ඉස්කොලේ යාලුවෝ මගේ ඇත්තම යාලුවෝද නැත්තම් වාසියට ඉන්න කට්ටියද?

මාව ඉස්කොලේ කට්ටිය ගනන්ගන්නේ නෑ මගේ යාලුවොත් මම ඉන්නවද නැද්ද කියලාවත් දන්න...

මාව ඉස්කොලේ කට්ටිය ගනන්ගන්නේ නෑ මගේ යාලුවොත් මම ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නෑ උන්ගේ වැඩක් කරගන්න ඕන උනාම මාව මතක් වෙනවා. නැත්තම් මාව මතකවත් නෑ උන් යාලුවොද ?, තව මට සමාජ බිය තියනවා කොච්චර උත්සහ කරත් ඒක නැති කරගන්න බැහැ මොකක් හරි විසදුමක් දෙන්නකෝ.
PINIDU GAYANETH OFFICIAL Asked: 27 Feb 2026
3 Answers
Nisal Induwara
03 Mar 2026
ජීවිතේ එක එක කාලවලදී එක එක එවුන් එනවා යනවා ගොඩක් ම ඉන්නෙ තමන්ගේ වාසියට අපෙන් වැඩ ගන්න එවුන් කොහොම උනත් ඒ වගේ එවුන් අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනේ වැදගත් ම දේ තමයි හොඳ යාළුවෝ දෙතුන් දෙනෙක් බොක්කෙන්ම ආශ්‍රය කරන එක නැත්නම් තනියෙන් ඉන්න එක 😏
Kavya Jayasekara
28 Feb 2026
යාළුවො කියල ජාතියක් නෑ, ඉන්නේ එදිනෙදා ජීවිතයේ අපි අඳුනගන්න උදවිය විතරයි. එහෙම කියලා කාවවත් ආශ්‍රය කරන්නේ නැතුව තනි වෙලා ඉන්න එපා. මිනිසුන්ව ආශ්‍රය කරන්න, නමුත් ස්වභාවයෙන්ම මිනිසා තව කෙනෙක්ට ළං වෙන්නේ තමන්ට යම්කිසි ප්‍රයෝජනයක් ඇත්නම් පමණයි. තවත් කෙනෙක් ගැන හද පතුලෙන්ම, ආත්මාර්ථයෙන් තොර මිත්‍රත්වයක් ඇතිවෙන්නෙ බොහොම කලාතුරකින්. අද කාලේ ඒ වගේ මිත්‍රත්ව ඉතාමත් දුර්ලභයි. ඒ නිසා කිසිම කෙනෙක්ව තමාගේ සීමාවෙන් මෙහාට ළං කරගන්න එපා ඔවුන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මිනිස්සුන්ගේ හැටි දැනගෙන, සීමාවක් ඇතුව ආශ්‍රය කරන්න. කිසිම කෙනෙක් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරන්න එපා.
1 0
Nethsara Amila
27 Feb 2026
යාළුවෙක් කියන්නෙ අපි ගැන දන්න කෙනෙක්.කෙනෙක් අපිව දැනගන්ඩ අපි එයාව ගොඩකාලයක් ආස්රෙ කරල තියෙන්ඩ ඕනෙ. ඔයා සමහරවිට කාත් එක්කවත් නැඩිය ආස්රෙට යන්නැතුව ඇති.ඔයාගෙ vibe එකට සෙට් වෙන කෙනෙක් හොයාගෙන උත් එක්ක ටිකක් ආස්රෙ කරන්ඩ.සෙට් නැති උන් අදාල නෑනෙ නෑනෙ මට හිතෙන දෙ ඔක 🤧

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
ඔබට stress එක manage කරන්න වැඩිම help කරන activity මොකක්ද?
19 votes
Exercise 🏃‍♀️
10.5%
Meditation 🧘‍♂️
21.1%
Music 🎶
21.1%
Talking with friends 🫂
47.4%
dark angel sss Asked: 24 Feb 2026
1 Comment
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
24 Feb 2026
musicccccc
1 0
1 Reply

Please sign in to post a comment.

0
මානසික යහපැවැත්ම
බොඩි ලැන්වේජ් ගැන ඉගෙන ගන්න හොද පොතක් කියනවද?
Lakmina Seenada Asked: 17 Feb 2026
2 Answers
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
25 Feb 2026
What Every Body is Saying --> පටන් ගන්න හොද තැන​ක්
Rukshan Anuradha
24 Feb 2026
The Definitive Book of Body Language / What Every Body is Saying මෙ පොත් දෙකම කියවන්න.. ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයි..

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
dyslexia තත්තවය ගැන කස්ටිය මොකද හිතන්නෙ.. ඒ ගැන අත්දැකීමක් ලබපු කෙනෙක් මෙහි සිටීද?

මේක ජනගහනයෙන් 20%කට විතර ජීවිත කාලෙම තියෙන ප්‍රශ්නයක්. ස්නායු ජීවවිද්‍යාත්මක ඉගනුම් අබාදයක්. ගොඩක් බුද්දිමත් කෙනෙක් ට උනත් මේ තත්තවයේදි කියවන්න,අක්ශර වින්‍යාස හසුරවන්න වගේම ලියන්නත් අපහසු වෙනවා.
Ami Diwya Asked: 04 Feb 2026
1 Answer
Lasitha Amiyangoda
24 Feb 2026
මම ලංකාවෙ creative /desing ෆීල්ඩ් එකේ කාලයක් වැඩකරල තියනව ඒ කාලය ඇතුලත මට dylexia හෝ ඒ බවට සැක කල හැකි අය ගොඩක් හමුවෙලා තියනවා,මටත් ඊට සමාන ලක්ශන ගොඩක් තියනවා, 😉

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
භාවනා කිරීම ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවද? ඔව් හෝ නෑ කියන්න හේතුව මොකක්ද?

මම වර්තමානයේ භාවනාව ගැන කුතුහලයෙන් සිටිනවා. ප්‍රයෝජනවත් බව සිතෙනවා. මට ඒ ගැන දැනුමෙන් පෝෂණය වීමට අවශ්‍යයි
Vikum Dhanushka Asked: 30 Jan 2026
2 Answers
Nisal Induwara
31 Jan 2026
Ramuwa channel eke programme balanna Ahas gawwa channel ekth hodi Podiyat hari danma start karann
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
31 Jan 2026
ඔයා මේ ගැන උනන්දු වෙන එක හරිම වටිනවා, විකු​ම් ❤️ හුගක් අය හිතන්​නේ භාවනාව කියන්නේ ආගමික වතාවතක් කියලා, ඒ​ත් ඒක අපේ මොළේ වැඩ කරන විදිහ වෙනස් කරන්න පුළුවන් ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. අපේ මොළේට පුළුවන් ඕනම වෙලාවක අලුත් විදිහකට හැඩගැහෙන්න. මේකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි නිතරම භාවනා කරද්දී මොළේ තියෙන බය, කලබලය වගේ දේවල් පාලනය කරන තැන් ටිකෙන් ටික සන්සුන් වෙනවා. ඒ වෙනුවට තීරණ ගන්න පුළුවන් ප්‍රදේශ වර්ධනය වෙනවා. එතකොට අපිට අ​පේ සිතුවිලි වලට වහලෙක් වෙන්න දෙන එක නවත්තන්න පුලුව​න්. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වුණාම අපි ඒක ඇතුළේම ගිලිලා දුක් විඳිනවනේ. හැබැයි භාවනාවෙන් පුරුදු කරන්නේ ඒ සිතුවිලි දිහා නිකන් බලන් ඉන්න කෙනෙක් වෙන්න. ඒක හරිම නිදහස් හැඟීමක්. හරියට පාර අයිනේ ඉඳන් පාරේ යන වාහන දිහා බලන් ඉන්නවා වගේ. අපි ඒ එක වාහනයකවත් එල්ලිලා යන්නේ නැහැ.
4 0
1 Reply
  • kaitho kan
    kaitho kan
    02 Mar 2026
    මාත් භාවනා කරනවා අද🫡 ඉදන් එත් කම්මැලියි නේ 😅

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
Self-control වලට කරන්න පුළුවන් හොදම Exercise එක මොකක්ද

Self-control වලට කරන්න පුළුවන් හොදම Exercise එක මොකක්ද

Ashen Sanjula Asked: 22 Dec 2025
3 Answers
Nisal Induwara
31 Jan 2026
ආනාපානසති භාවනාව කරගෙන යන්න
Vikum Dhanushka
30 Jan 2026
Meditation try karala balanna
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
22 Dec 2025

හම්ම්ම්. හොද ප්‍රශ්නයක්. පොඩ්ඩ පොඩ්ඩ අමාරු දේවල් කරන එක නයිස්.

Please sign in to post an answer.

Load More Posts