පාසල් අධ්‍යාපනය

පාසල් අධ්‍යාපනය

2 Total Posts
0
පාසල් අධ්‍යාපනය
education වැඩ කොච්චර ගොඩ ගැහිල තිබ්බත් ඒවා කරන්න ඕනි විදිය හිතනවා විතරයි ඒ plan එකක් වත් කරන්න් බෑ එක දිගට

a level wala weda godak goda gahila thiyenne science stream eke

Aluthgedara Thamara Asked: 25 Feb 2026
2 Answers
Nisal Induwara
03 Mar 2026
Chutta චුට්ට පටන් ගන්න 😇
dark angel sss
03 Mar 2026
ඕනිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ ඒ ගැන worry වෙන්න එපා. long time plan එකක් හදනවා නම් ඒක තව පොඩි පොඩි කොටස් වලට වෙන් කරගන්න. ( educational plan එකක් ඔයා හදනවා නම් මාසයක් ඇතුලත මේ වැඩ ටික ඉවර කරනවා කියලා ඒ වැඩ ටික list කරන්න . plan එක හදල තව දුරටත් week wise කරන්න ඕනි මොනාද කියලත් වෙන් කර ගන්න, මතක ඇතුව රෑ නිදා ගන්න කලින් හෙට කරන්න තියෙන වැඩ ටික අර list එකෙන් අරන් do to list එකක් හදාගන්න. ඔයා ඉවර කරන වැඩේට අදාලව ඒක ඉවර නම් තනි ඉරකින් කපන්න. එතකොට ඔයාට සතුටක් දැනෙයි .) plan කරන හැම දේම ඉවර කරගන්න බැරි වුනත් සැලකිය යුතු තරමක් වැඩ කෙරිලා තියෙයි. වැඩ කරගෙන යද්දී කම්මැලි හිතෙනවා හරි එපා වෙනවා වගේ හරි බෑ හිතෙනවා නම් හරි නම් ඔය පාඩම් කරන තැන surrounding area එක මොන වගේද බලන්න . එතන අපිළිවෙල වෙලා නම් ආයේ එතන පිලිවල කරගන්න . ආයේ වැඩ කරන ගමන් ඉද්දි ආයේ අපිළිවෙළ වෙයි එතකොට ආයේ පිලිවල කරගමු . හැම වෙලේම refresh වෙන්න . මේ plan හරි යන්නේ නෑ වගේ නම් ආයේ පොඩි වෙලාවක් අරන් plan එක අලුත් කරන්න. හරියනවද නැද්ද බලන්න මුලින් ක්‍රියාත්මක කරලා ඉන්න. ඔයා o/l? A/l ?

Please sign in to post an answer.

0
පාසල් අධ්‍යාපනය
මට පාඩම් කරන්න හිතෙන්​නේ නැහැ. මොකද කරන්නේ?

පාඩම් කරන්න ගත්ත ගමන් මට නින්ද යනවා. අනේ මන්​දා

Tharindu Hirushan Asked: 29 Jan 2026
3 Answers
kaitho kan
01 Mar 2026
ඔයාට මෙහෙම කරන්න පුලුවන් ඔයා ගොඩක් දුරට පාඩම් වැඩ කරන්න හිතෙන් නැත්නම් ඔයා ඒ වෙලා වෙ කරන්නෙ වෙන ගොඩක් ඩෝපැමින් හම්බෙන( ස්මාර්ට් ඩිවයිස්,youtube,,game) දේවල්නෙ එහෙනම් ඔයා මුලින්ම එකපට්ට හිතන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න දවසකට එක වැඩක් වගේ මොකද දැන් ඔයගෙ මොලේ දැන් ඩෝපැමින් ගොඩක් දෙන දේවල් වලට සෙට් වෙලා තියෙන්නෙ ඉතින් ඔයා ඩෝපැමින් ඩීටොක්ස් එකක් කරන්න ඒ කියන්නෙ ඔයා දැනට කරන කමති හැම වැඩක්ම කැමැත්තෙන් කරන නවත්තන්න ඒක එකපාට්ට කරන්න බැයිනම් පොඩියට පටන් ගන්න ඩයරියක් අරන් ඔයාවම අගේ කරගන්න තව කැමතිනම් ව්‍යායාම කරන්න ඒකෙන් ස්භාවික ඩෝපැමින් ලැබෙනවා good luck🫡🫡
awishka devinda
02 Feb 2026
Mulinmda oyage smart devices use karana eka adu karanna oni. phones walata wage nam keep me out wage apps thiyenawa but wade hariyanna nam power off karala oyata ganna bari wadima duraka thiyanna. passe oya wada karana thana clean karaganna paya bagayak aragena. ita passe oya eka wadak witarak thragena 100% ekama eka wadakata witarak denna. ekedi me wade aluth wage hitenawa but mona hari deyak matak unoth oya eka hitala iwarayak karalama danna. aye wadeta focus karanna. paya 10-15 eka sareta padam karanawa kiyala hitan nokarama innawata wada hamadama mulinma payak wada karanna. wade patan ganna witarai amaruma. passe hariyanna puluwan. mulinma wade patan ganna. ita passe ituruwa itanna. good luck
Nisal Induwara
31 Jan 2026
Eka hamotama podu deyak ban Lokuwata hithanne nathuwa podiyata patan ganin 2minutes Rule eka gan hoyala balapan

Please sign in to post an answer.