Questions
30 Total Posts
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
කොහොමද පොහොසත් වෙන්නෙ ඉගෙනගෙන
අධ්‍යාපනයෙන් ඉහලට ගිහින් සල්ලි හම්බ කරන්න පුලුවන්ද සල්ලිකාරයෙක් වගේ
Statistics Group24
Asked: 23 Apr 2026
1 Answer
s123
14 Jun 2026
Opportunities : Degree + Skills .... Campus එකේ 1st Class හෝ 2nd Upper degree ගත්තොත්, ලංකාව තුළත් පිට රටවලත් හොඳ opportunities ලැබෙයි. ඔයාගේ skills ගොඩක් වැදගත් .
Talent එක Market කරන්න : coding, music, design, teaching
Financial Planning : සල්ලි හම්බ කරගත්තත් save + invest කරන්න.
මොන දේ කරත් මොකක් හරි දෙයක් වෙනුවෙන් invest කරන එක නම් හොඳයි.
Please sign in to post an answer.
මානසික යහපැවැත්ම
මිනිස්සු අනේ කියන වචනය පාවිච්චි කරන්නෙ මොන වගෙ මූඩ් එහක ඉද්දිද
Alan Raza
Asked: 21 Apr 2026
3 Answers
kaitho kan
22 May 2026
එක අවස්තාවක් කියල විශේශ නෑ අනේ පෑනක් දෙන්නකො කිව්වම ඒකෙ පේන්නෙ ආයාචනාඅවක් වගේ ඇත්තටම ඒ ඉල්ලිම ඉටු කරන එක එයාගෙ කැමැත් කියල පේන්නෙ ඒත් ඇත්තටම අනේ කියන එකෙන් හොරෙන්ම අපි අපිට ඕනි විදිහට වැඩේ කරගන්නව 😌😁
Please sign in to post an answer.
මානසික යහපැවැත්ම
අයියේ මට එක පාරටම මනෝපාරවල් වදිනවා. ඒක කොතන හිටියත් වෙනවා, exam එකක හිටියත් වදිනවා. වෙලාවකට ඒකේ real feeling එකක් එනවා. ඒක අවුලක් නැද්ද නැත්නම් මානසික ලෙඩක්ද?
Ashintha sandeepa
Asked: 10 Apr 2026
3 Answers
s123
14 Jun 2026
ඒක මානසික ලෙඩක් නෙවේ. ගොඩක් අයට ඕක ඔහොම තමා ( මටත් එහෙමයි ) හැබයි ඒක ඕනිවට වඩා වැඩි වුණාම අපි කරන වැදගත් වැඩවලට එක බාධාවක් . පාඩම් කරද්දී වගේ ඔහොම වුණාම ක්ෂණිකව එකෙන් මිදෙන්න උත්සහ කරන්න. වැඩේට අවදානේ දෙන්න. ඔයා පාඩම් කරද්දී මං මේ මනෝ ගහනවා නේ කියල හිතෙනවනේ. ඒ වෙලාවට නෑ නෑ පස්සේ බලමු කියලා වැඩේට අවදානේ දෙන්න උත්සහ කරන්න. මෙහෙම කරන්නත් පුළුවන් ඔයා පාඩම් කර කර ඉද්දි ඔයාට මතක් වෙනවා කියමුකෝ මං අනාගතේ මොන වගේ වාහනයක් ගනීද කියලා. ඒ වෙලේම ඔයා කොලයක් අරන් 'වාහන' කියල ලියලා පැත්තකින් තියන්න.එතකොට හිතට බරක් නැහැ ඒක මතක තියන් ඉන්න. ඔයාගේ වැඩේ ඉවර වුණාම ඔය කොලේ පිරෙන්න දේවල් ලියලා තියෙයි සමහර විට . එතකොට ඒක දැක්කම ආයේ ඕවා හිතන්න හිතෙන එකක්වත් නැහැ . නිකම් ඉද්දි විශේෂ වැඩක් කරන්න නැති වෙලාවට මනෝ පාරක් ගැහුවට කමක් නැහැ. 😁
Alan Raza
02 May 2026
ඔයාට එහෙම වෙනවා කියලා ඒක මානසික ලෙඩක් වෙන්න ඔනි කිය්ල ලේබල් එකක් ගහගන්න යන්න එපා.. ඕක මිනිස්සුන්ට නෝමලි වෙන දෙයක්. හිත කොච්චරක් හොඳට focus කරගෙන හිටියත් හිත එක එක තැන්වල දුවනවා එක හැටි. ඕක වැඩියෙන් වෙනවනම් භාවනා කරන එක තව grounding technique එහෙම ට්‍රයි කරලා බලන්නකෝ.. ඔයාගෙ මනෝපාරවල් ගොඩක්ම ඔයාට සතුටක් ගේන එව්වද නැත්තන් ඔයව අවුල් කරන් ඒවද
Please sign in to post an answer.
විනෝදාංශ
මොන වගේ කවියක්ද පොතේ මුලින්ම දාන්නේ
See moreless
මට පොතක් ලියන්න උවමනාවක් තියෙනවා දැන් ටික කලෙක ඉදලා... මන් කාලයක් තිස්සෙ ඉඳන් කවි ගොඩක් ලියපු ඒව තියෙනවා මන් මොන වගේ කවියක්ද පොතේ මුලින්ම දාන්නේ
Alan Raza
Asked: 07 Apr 2026
1 Answer
s123
12 Apr 2026
ඒ කවි ටික ඔක්කොම එක පාරක් ඔයාම තනියම කියවන්න නිදහසේ මුලින්ම.පස්සේ ඔයාම හිතන්න මං ලිව්වා ඒවගෙන් හොඳම එක මොකක්ද කියලා
පස්සේ කවි ගැන හොඳ රසවින්දනයක් තියන කෙනෙක්ට ඒ ටික දීල අහන්න කෝකද හොඳම අනුපිලිවල කියලා
ඔයා මොන වගේ මාතෘකාවලින්ද කවි ලියල තියෙන්නේ
(ආදරය,ස්වභාවධර්මය,...... , mix )
2 Replies
Please sign in to post an answer.
පාසල් අධ්‍යාපනය
පාඩම් කරන්න හොද විදිහක් කියන්නකෝ.👀
PINIDU GAYANETH OFFICIAL
Asked: 24 Mar 2026
No answers yet. Be the first to answer!
Please sign in to post an answer.
මේ දවස් වල යන යුද්දයේ කවුද හරි කවුද වැරදි ⚠️⚠️
ඇමරිකාව පට්ටම බලු විදිහට රටවල් වලට ගහනව බදු ගහනවා ඒ වගේම ඉරානයත් අපිට හොදයි ...
See moreless
ඇමරිකාව පට්ටම බලු විදිහට රටවල් වලට ගහනව බදු ගහනවා ඒ වගේම ඉරානයත් අපිට හොදයි කියන්න බෑ මේ යුද්දයේ අවසානයෙ කවුරු වගකිවයුත්තා වෙයිද🪖🪖
kaitho kan
Asked: 08 Mar 2026
විද්‍යාත්මක ගැටළු
හරි' සහ 'වැරදි
See moreless
ලෝකේ තියෙන 'හරි' සහ 'වැරදි' කියන දේවල් තීරණය වෙන්නේ මනුස්සයාගේ සංස්කෘතියයි, පැවැත්මයි මත විතරක් නම් කවදා හරි දවසක මුළු මනුස්ස වර්ගයාම මේ ලෝකෙන් විනාශ වෙලා ගියොත්, එදාට මේ ලෝකේ 'හරි' කියලා දෙයක්වත් 'වැරදි' කියලා දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැනේ? එහෙනම්, ඒ වගේ කිසිම පදනමක් නැති ලෝකෙක, අපි අද 'හරි' කියලා කරන දේවල් වලට තියෙන ඇත්තම වටිනාකම මොකක්ද? ඇත්තටම අපි හැමෝම කරන්නේ අන්තිමට බිංදුවක් වෙන, කිසිම තේරුමක් නැති ලෝකෙක එකිනෙකාව රවට්ටගන්න 'බොරු සදාචාරයක්' අල්ලගෙන රඟපාන මෝඩ නාට්‍යයක් නෙවෙයිද?
Stamp LOLO
Asked: 08 Mar 2026
2 Answers
kaitho kan
08 Mar 2026
හරි හෝ වැරදි දේවල් තිඑයි ඒ වගේම මිනිස්සු හදා ගත්ත ඒවත් ඒත් මේ නීති වලින් මේ සංස්කෘතියෙන් අපිට ජීවත් වෙන්න හේතු හදල දෙනවා ලෝකයෙ කරන්න දේවල් ගොඩක් නෑ ඒත් මිනිස්සුන්ට කරන්න වැඩ ගොඩක් තියෙන්නෙ මේ දේ නිසා මේව නැත්නම් මිනිස්සු පරිනාමය වෙන්නෙත් නෑ (මගේ අදහස ඕකයි යාලු 😌 )
Please sign in to post an answer.
INFP කෙනෙක්ගෙ ලක්ශණ මොනවද
Star 123
Asked: 07 Mar 2026
3 Answers
kaitho kan
08 Mar 2026
ඔයා INFP නම් ඔයා වැඩක් කරද්දි ඔයාගෙ ම විදිහක් ඇතියි ප්‍රශ්නයක් විසදද්දි වගේ වෙලාවට වෙන්න පුලුවන් ඒ කියන්නෙ ඔයාටම ප්‍රතිපත්ති තියෙනව ඇති ඒ වගේම ලැජ්ජාශීලි වගේ පෙනුනත් තමන් කැමති දෙයක් ගැන කාතාකරන්න ගොඩක් කැම්තියි ඒ නිසාම වගේ මිතුරන් ටිකක් අඩු වුනත් එයාලත් එක්ක්ක ගැබුරින් සම්බන්ද වෙලා ඉන්නව වෙන්න ඕන හිත අස්සෙ ඔයා මර නිර්මානශීලි ඒ නිසාම නීති වලට කොටු වෙන්න කැමති නෑ එහෙම නේද
Please sign in to post an answer.
මානසික යහපැවැත්ම
කවුරුත් මාව ගනන් ගන්නේ නෑ, ඇහුම්කම් දෙන්නෑ
මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද ...
See moreless
මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද කුදු ගතියක් තිබ්බා මං ඔය body Language ඉගෙන ගත්තා ඒත් තාමත් කළින්, මං කාටවත් කරදර කරන්න කැමති නෑ ඒක නිසාද මන්දා මම ඉස්කොලේ ඉදගන්න පුටුවයි, ඩෙස් එකයි කෙල්ලෙක් ඇවිත් මාරූ කලා, මං ගැහැනු ළමයි එක්ක කතාකරන්නේ නෑ, බයක් වගෙත දැනෙනවා. ඉද්දිම මං හොද වැඩීද ? තව ස්මාජ බිය වගේ එකතුත් තියනවා, මේක නැති කරගන්න විදිහක් කියන්න්කෝ
11-Grade
PINIDU GAYANETH OFFICIAL
Asked: 04 Mar 2026
1 Answer
kaitho kan
04 Mar 2026
මිත්‍රයා පලවෙනි කාරනේ ඔයා කියනව ගනන් ගන් නෑලු ඒක තමයි දේ ඔයා ජීවත් වෙන්නෙ කවුරු වෙන්ද ඒ ඔයා වෙනුවෙන් එයාලගෙ පිලිගැනීමෙන් ඔයාට වැඩක් නෑ ඔයා ඒක බලාපොරොත්තු වෙන්න එපා මොකද මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඔයා කියන විදිහට ඔයා හැමෝටම උදවු කරන කෙනෙක් ඒත් ඔයා උදව් ඉල්ලුවම ඒකට බෑ කියන්න බය කෙනෙක් මුලින්ම උදව්වක් ප්‍රතික්ශේප කරන්න මට බෑ කියන්න මොකද ඔයාට සීමාවන් තියෙනවා ඔයා ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන් නැත්නම් ඔයාගෙ වටේ එකතු වෙන්නෙ අවස්තාවාදියෝ, එක ඔයාට කරන අසාධාරණයක් ඔයාම ඉතින් ඔයා ගෙ දුර්වලකම් තියෙන්න පුලුවන් ඒකෙන් කියන්නෑ ඔයා වැඩක් නැති කෙනෙක් කියලා ඔයා වැඩ්ඩෙක් දක්ශයෙක් කියලා හිතෙන දේවල් ඔයා ඉගෙන ගන්න ඒකෙන් ඔයාට තේරෙයි ඔයා වැදගත් කෙනෙක් කියලා ඔයා ඔයාවම තේරුම් ගන්න ඒක තමයි වැදගත්ම දේ good luck 🤗🤗
1 Reply
Please sign in to post an answer.
කාලීන මාතෘකා
A/L වල හරි streame එකක් තෝර ගත්තෙ කොහොම ද ඔයාලා?🤔
Nisal Induwara
Asked: 03 Mar 2026
2 Answers
Alan Raza
10 Mar 2026
oya interest මොන subject ද ඒවා ගැන පොඩ්ඩක් හිතල බලන්න. ඔයාගෙ future goals ගැන හිතලා බලන්න. ඒ දෙකත් එක්කම ඔයා මොන වගේ තැනක ඉද්දිද ඔයාට comfortable කියල හිතලා බලලා එ දෙවල් එක්ක ගැලපෙන්න parents,teachers advice අරගෙන ඔයාගෙ passion එකට ගැලපෙන stream එකක් තෝරගන්න. යාලුවො කරනවා කියලා ඒ subject තෝරගන්න එපා..... හැමෝම කරනවා කියල රැල්ලට තෝරගන්න යන්නත් එපා.
Please sign in to post an answer.
Alan Raza
s123