0
මානසික යහපැවැත්ම

අයියේ මට එක පාරටම මනෝපාරවල් වදිනවා. ඒක කොතන හිටියත් වෙනවා, exam එකක හිටියත් වදිනවා. වෙලාවකට ඒකේ real feeling එකක් එනවා. ඒක අවුලක් නැද්ද නැත්නම් මානසික ලෙඩක්ද?

Ashintha sandeepa Asked: 10 Apr 2026
3 Answers

Please sign in to post an answer.

s123
ඒක මානසික ලෙඩක් නෙවේ. ගොඩක් අයට ඕක ඔහොම තමා ( මටත් එහෙමයි ) හැබයි ඒක ඕනිවට වඩා වැඩි වුණාම අපි කරන වැදගත් වැඩවලට එක බාධාවක් . පාඩම් කරද්දී වගේ ඔහොම වුණාම ක්ෂණිකව එකෙන් මිදෙන්න උත්සහ කරන්න. වැඩේට අවදානේ දෙන්න. ඔයා පාඩම් කරද්දී මං මේ මනෝ ගහනවා නේ කියල හිතෙනවනේ. ඒ වෙලාවට නෑ නෑ පස්සේ බලමු කියලා වැඩේට අවදානේ දෙන්න උත්සහ කරන්න. මෙහෙම කරන්නත් පුළුවන් ඔයා පාඩම් කර කර ඉද්දි ඔයාට මතක් වෙනවා කියමුකෝ මං අනාගතේ මොන වගේ වාහනයක් ගනීද කියලා. ඒ වෙලේම ඔයා කොලයක් අරන් 'වාහන' කියල ලියලා පැත්තකින් තියන්න.එතකොට හිතට බරක් නැහැ ඒක මතක තියන් ඉන්න. ඔයාගේ වැඩේ ඉවර වුණාම ඔය කොලේ පිරෙන්න දේවල් ලියලා තියෙයි සමහර විට . එතකොට ඒක දැක්කම ආයේ ඕවා හිතන්න හිතෙන එකක්වත් නැහැ . නිකම් ඉද්දි විශේෂ වැඩක් කරන්න නැති වෙලාවට මනෝ පාරක් ගැහුවට කමක් නැහැ. 😁
00
it makes me happy brooo
00
Alan Raza
Alan Raza
ඔයාට එහෙම වෙනවා කියලා ඒක මානසික ලෙඩක් වෙන්න ඔනි කිය්ල ලේබල් එකක් ගහගන්න යන්න එපා.. ඕක මිනිස්සුන්ට නෝමලි වෙන දෙයක්. හිත කොච්චරක් හොඳට focus කරගෙන හිටියත් හිත එක එක තැන්වල දුවනවා එක හැටි. ඕක වැඩියෙන් වෙනවනම් භාවනා කරන එක තව grounding technique එහෙම ට්‍රයි කරලා බලන්නකෝ.. ඔයාගෙ මනෝපාරවල් ගොඩක්ම ඔයාට සතුටක් ගේන එව්වද නැත්තන් ඔයව අවුල් කරන් ඒවද
00