2 Answers
Please sign in to post an answer.
මේකට හේතු ⁉️
- සිදුවීමේදී ඇතිවූ strong feelings (ඉතා සතුට, දුක, බිය, ආදරය) brain එකට deep ලෙස බලපෑම් ඇති කරනවා .
- සිදුවීම ගැන නිතරම සිතනවා, කතා කරනවා, diary ලියනවා වගේ දේවල් මතකය reinforce කරනවා.
ඒ සිදුවීම ඔයාගේ identity, values, හෝ relationships වලට වැදගත් නම්, මොළය naturally ඒක රඳව ගන්නවා .
මොකද කරන්න ඕනි ❓
ඒ මතකය sometimes painful නම්, ඒක diary එකේ ලියලා release කරන්න හොඳයි.
මතකය positive නම්, ඒක motivation එකක් කරගන්න. Negative නම්, ක්‍රමයෙන් අතහරින්න. mindfulness, meditation, හෝ new experiences try කරන්න. ඒක නැවත නැවත මතක් නොවෙන තරම් busy වෙන්න. ( ඵලදායි දෙයක් වෙනුවෙන් ඔයාගේ time එක යොදවන්න )
ඔයාට පුලුවන් ඒක මතක් වෙද්දී , 🥴
මේක නිසා මං තවත් පහලට වැටෙන්න හොඳ නැහැ. මගේ ජීවිතේට ඉස්සරහට වටිනා දෙයක් එකතු කරගන්න මේ කාලය මං යොදවනවා කියලා හිතන්න. මුලින් එක ගොඩක් අමාරු වුණත් හරි මං මේක එක දවසක් කරලා බලනවා කියලා හිතන්න ( ඔයාට පුලුවන් අලුත් language එකක් ඉගෙන ගන්න, instrument එකක් play කරන්න ඉගෙන ගන්න , ඔයා ආස කරන feild එකක් ගැන වැඩි විස්තර හොයන්න , මේ වගේ ඔයා ආස දෙයක් කරන්න try කරන්න )
මතකය අමතක කරන්න necessarily possible නෑ. නමුත් ඒකේ emotional weight අඩු කරන්න පුළුවන්
සරලව කියනවා නම් : මතකය strong වෙලා තියෙන්නේ brain එකේ natural process එක නිසා. ඒක අමතක කරන්න force කරනවට වඩා, ඒකේ meaning accept කරලා healthy balance එකක් ගොඩනගන එක හොඳයි
10
ඒක ගොඩක් හිත රිදෙන දෙයක් වෙන්න පුල්ලුවන් ඒක ගැන කල්පනා කරන්න ඔටා ඒක කෑල්ලෙන් කෑල්ල මතකය වෙන් කරල බලන්න ම්න් එදා එහෙම කලානම් කියලා හිතන්නෙ නැතුව ඒ වෙලාවෙ වෙච්ච දේ භාරගන්න good luck 😌😌
00
Success!