0
මානසික යහපැවැත්ම

කවුරුත් මාව ගනන් ගන්නේ නෑ, ඇහුම්කම් දෙන්නෑ

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද කුදු ගතියක් තිබ්බා මං ඔය body Language ඉගෙන ගත්තා ඒත් තාමත් කළින්, මං කාටවත් කරදර කරන්න කැමති නෑ ඒක නිසාද මන්දා මම ඉස්කොලේ ඉදගන්න පුටුවයි, ඩෙස් එකයි කෙල්ලෙක් ඇවිත් මාරූ කලා, මං ගැහැනු ළමයි එක්ක කතාකරන්නේ නෑ, බයක් වගෙත දැනෙනවා. ඉද්දිම මං හොද වැඩීද ? තව ස්මාජ බිය වගේ එකතුත් තියනවා, මේක නැති කරගන්න විදිහක් කියන්න්කෝ 11-Grade

PINIDU GAYANETH OFFICIAL Asked: 04 Mar 2026
1 Answer

Please sign in to post an answer.

kaitho kan
kaitho kan
මිත්‍රයා පලවෙනි කාරනේ ඔයා කියනව ගනන් ගන් නෑලු ඒක තමයි දේ ඔයා ජීවත් වෙන්නෙ කවුරු වෙන්ද ඒ ඔයා වෙනුවෙන් එයාලගෙ පිලිගැනීමෙන් ඔයාට වැඩක් නෑ ඔයා ඒක බලාපොරොත්තු වෙන්න එපා මොකද මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඔයා කියන විදිහට ඔයා හැමෝටම උදවු කරන කෙනෙක් ඒත් ඔයා උදව් ඉල්ලුවම ඒකට බෑ කියන්න බය කෙනෙක් මුලින්ම උදව්වක් ප්‍රතික්ශේප කරන්න මට බෑ කියන්න මොකද ඔයාට සීමාවන් තියෙනවා ඔයා ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන් නැත්නම් ඔයාගෙ වටේ එකතු වෙන්නෙ අවස්තාවාදියෝ, එක ඔයාට කරන අසාධාරණයක් ඔයාම ඉතින් ඔයා ගෙ දුර්වලකම් තියෙන්න පුලුවන් ඒකෙන් කියන්නෑ ඔයා වැඩක් නැති කෙනෙක් කියලා ඔයා වැඩ්ඩෙක් දක්ශයෙක් කියලා හිතෙන දේවල් ඔයා ඉගෙන ගන්න ඒකෙන් ඔයාට තේරෙයි ඔයා වැදගත් කෙනෙක් කියලා ඔයා ඔයාවම තේරුම් ගන්න ඒක තමයි වැදගත්ම දේ good luck 🤗🤗
00