විශ්ව විද්‍යාල අධ්‍යාපනය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

2 Total Posts
0
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
කොහොමද පොහොසත් වෙන්නෙ ඉගෙනගෙන

අධ්‍යාපනයෙන් ඉහලට ගිහින් සල්ලි හම්බ කරන්න පුලුවන්ද සල්ලිකාරයෙක් වගේ

Statistics Group24 Asked: 23 Apr 2026
1 Answer
s123
14 Jun 2026
Opportunities : Degree + Skills .... Campus එකේ 1st Class හෝ 2nd Upper degree ගත්තොත්, ලංකාව තුළත් පිට රටවලත් හොඳ opportunities ලැබෙයි. ඔයාගේ skills ගොඩක් වැදගත් . Talent එක Market කරන්න : coding, music, design, teaching Financial Planning : සල්ලි හම්බ කරගත්තත් save + invest කරන්න. මොන දේ කරත් මොකක් හරි දෙයක් වෙනුවෙන් invest කරන එක නම් හොඳයි.

Please sign in to post an answer.

0
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
මම අවුරුදු 26ගෑනු ළමයෙක් .මට ඕනේ bussness side eke UGC approved degree එකක් ගන්න .හොද සහ ලාබදායී private university එක මොකද්ද

මම අවුරුදු 26ගෑනු ළමයෙක් .මට ඕනේ bussness side eke UGC approved degree එකක් ගන්න .හොද සහ ලාබදායී private univer...

මම අවුරුදු 26ගෑනු ළමයෙක් .මට ඕනේ bussness side eke UGC approved degree එකක් ගන්න .හොද සහ ලාබදායී private university එක මොකද්ද
Keshani Dinithi Asked: 31 Jan 2026

No answers yet. Be the first to answer!

Please sign in to post an answer.