0
විශ්ව විද්‍යාල අධ්‍යාපනය

කොහොමද පොහොසත් වෙන්නෙ ඉගෙනගෙන

අධ්‍යාපනයෙන් ඉහලට ගිහින් සල්ලි හම්බ කරන්න පුලුවන්ද සල්ලිකාරයෙක් වගේ

Statistics Group24 Asked: 23 Apr 2026
1 Answer

Please sign in to post an answer.

s123
Opportunities : Degree + Skills .... Campus එකේ 1st Class හෝ 2nd Upper degree ගත්තොත්, ලංකාව තුළත් පිට රටවලත් හොඳ opportunities ලැබෙයි. ඔයාගේ skills ගොඩක් වැදගත් . Talent එක Market කරන්න : coding, music, design, teaching Financial Planning : සල්ලි හම්බ කරගත්තත් save + invest කරන්න. මොන දේ කරත් මොකක් හරි දෙයක් වෙනුවෙන් invest කරන එක නම් හොඳයි.
00