0
පාසල් අධ්‍යාපනය

education වැඩ කොච්චර ගොඩ ගැහිල තිබ්බත් ඒවා කරන්න ඕනි විදිය හිතනවා විතරයි ඒ plan එකක් වත් කරන්න් බෑ එක දිගට

a level wala weda godak goda gahila thiyenne science stream eke

Aluthgedara Thamara Asked: 25 Feb 2026
2 Answers

Please sign in to post an answer.

Nisal Induwara
Nisal Induwara
Chutta චුට්ට පටන් ගන්න 😇
00
dark angel sss
dark angel sss
ඕනිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ ඒ ගැන worry වෙන්න එපා. long time plan එකක් හදනවා නම් ඒක තව පොඩි පොඩි කොටස් වලට වෙන් කරගන්න. ( educational plan එකක් ඔයා හදනවා නම් මාසයක් ඇතුලත මේ වැඩ ටික ඉවර කරනවා කියලා ඒ වැඩ ටික list කරන්න . plan එක හදල තව දුරටත් week wise කරන්න ඕනි මොනාද කියලත් වෙන් කර ගන්න, මතක ඇතුව රෑ නිදා ගන්න කලින් හෙට කරන්න තියෙන වැඩ ටික අර list එකෙන් අරන් do to list එකක් හදාගන්න. ඔයා ඉවර කරන වැඩේට අදාලව ඒක ඉවර නම් තනි ඉරකින් කපන්න. එතකොට ඔයාට සතුටක් දැනෙයි .) plan කරන හැම දේම ඉවර කරගන්න බැරි වුනත් සැලකිය යුතු තරමක් වැඩ කෙරිලා තියෙයි. වැඩ කරගෙන යද්දී කම්මැලි හිතෙනවා හරි එපා වෙනවා වගේ හරි බෑ හිතෙනවා නම් හරි නම් ඔය පාඩම් කරන තැන surrounding area එක මොන වගේද බලන්න . එතන අපිළිවෙල වෙලා නම් ආයේ එතන පිලිවල කරගන්න . ආයේ වැඩ කරන ගමන් ඉද්දි ආයේ අපිළිවෙළ වෙයි එතකොට ආයේ පිලිවල කරගමු . හැම වෙලේම refresh වෙන්න . මේ plan හරි යන්නේ නෑ වගේ නම් ආයේ පොඩි වෙලාවක් අරන් plan එක අලුත් කරන්න. හරියනවද නැද්ද බලන්න මුලින් ක්‍රියාත්මක කරලා ඉන්න. ඔයා o/l? A/l ?
30