ඔයාට තියෙන ප්‍රශ්න අහන්න.
දන්න දේවල් වලට උත්තර දෙන්න.

කවුරුත් හැමදේම දන්නේ නැහැ, හැබැයි හැමෝම මොනවා හරි දෙයක් දන්නවා. ඔයාට තියෙන ප්‍රශ්න මෙතන අහන්න, දන්න දේ අනිත් අයට කාරුණිකව කියලා දෙන්න. අපි හැමෝම එකතු වෙලා අපේ දයාබර ශ්‍රී ලාංකිකයන්ට එයාලගේ ප්‍රශ්න විසඳගන්න උදව් කරමු.

කට්ටිය අහලා තියෙන ප්‍රශ්​න

0
මානසික යහපැවැත්ම
කවුරුත් මාව ගනන් ගන්නේ නෑ, ඇහුම්කම් දෙන්නෑ

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද කුදු ගතියක් තිබ්බා මං ඔය body Language ඉගෙන ගත්තා ඒත් තාමත් කළින්, මං කාටවත් කරදර කරන්න කැමති නෑ ඒක නිසාද මන්දා මම ඉස්කොලේ ඉදගන්න පුටුවයි, ඩෙස් එකයි කෙල්ලෙක් ඇවිත් මාරූ කලා, මං ගැහැනු ළමයි එක්ක කතාකරන්නේ නෑ, බයක් වගෙත දැනෙනවා. ඉද්දිම මං හොද වැඩීද ? තව ස්මාජ බිය වගේ එකතුත් තියනවා, මේක නැති කරගන්න විදිහක් කියන්න්කෝ 11-Grade

PINIDU GAYANETH OFFICIAL Asked: 04 Mar 2026
0
කාලීන මාතෘකා
ඔයාගෙ birthday එක හැම අවුරුද්දෙම,
4 votes
Celebrate කරනවා 🥳
25%
ගනන් ගන්නෙ නෑ 😏
75%
අමතක වෙනවා 😒
0%
Nisal Induwara Asked: 03 Mar 2026
0
0
මානසික යහපැවැත්ම
Negative මතක හෝ සිදුවීම් handle කරන්න ඔයා diary ලියනවා? creative work කරනවාද?
5 votes
ඔව් 🤗
60%
නැහැ 😒
40%
කවදාහරි try කරන්න හිතනවා 😍
0%
dark angel sss Asked: 03 Mar 2026
0
0
මානසික යහපැවැත්ම
Mage jeewithaye sidu una eka siduweemak kalayak gihillath thama sarin sare mathak wenawanam mokkda karanna ona

Eka duka hithena siduweemak.auruddak guhillath dawase hemawelawema wage oluwe eka wada denawanm mokkda mn karannona

maleesha Asked: 01 Mar 2026
0
මානසික යහපැවැත්ම
ඔයා හොද කෙනෙක් ද?
11 votes
ඔව් ම්න් හොදයි😸
27.3%
නෑ ම්න් නරකයි ☠️
27.3%
අනේ ම්න්ද ම්න් දන් නෑ😶
45.5%
kaitho kan Asked: 01 Mar 2026
0
විද්‍යාත්මක ගැටළු
කූබි කොලනියක ඉන්න අනිත් කූබින්ට මොලයක් තියේ ද?

දැන් කූබි ගුලක් ගත්තොත් ඒකෙ ඉන්න හැ කූබියම රැජින කියන දේ අහගෙන කරගෙන ඉන්නෙ ඉතින් මැරෙන්න කිව්වොත් ඒකත් කරනවා කොච්චර අමාරුතත්වයකදී උනත් අනිත් කූබියට උදවු කරනව එතකොට මේ කූබි තමන්ගෙ ජීවිතේ ගැන හිතන් නෑ නැත්නම් රැජිනද කූබියො ඔක්කොම.🤓🍵🍪

Question image
kaitho kan Asked: 01 Mar 2026
⭐ සැරටම ප්‍රශ්න අසන්නන් ⭐

වැඩිම ප්‍රශ්න අසන්නන්ට, උත්තර දෙන්නන් හට සොක්‍රටීස් කිරුළ හමුවේ.

Nisal Induwara
Nisal Induwara

26 Activity

kaitho kan
kaitho kan

22 Activity

dark angel sss
dark angel sss

10 Activity

Vikum Dhanushka
Vikum Dhanushka

7 Activity

📝 නවතම ලිපි සහ කවි
හිතට වද දෙන මතක මොනාද මේ
හිතට වද දෙන මතක මොනාද මේ

involuntary auttobiographical memory (IAM) දිනක දහවල් මම පොතක් කියවීමට

ලිපිය kaitho kan
Without a purpose, you will perish
Without a purpose, you will perish

Without a purpose, you will perishමිනිසා සහ ජීවිතය මෙතැනදී යම්කිසි පරමාර්ථයක් මත

ලිපිය kaitho kan
නොමැරී ඉන්න හදන බ්‍රයන් ජොන්ස​න්
නොමැරී ඉන්න හදන බ්‍රයන් ජොන්ස​න්

👉🏽 ඔයාලා අහලා ඇතිනේ "මැරෙන එක කාටවත් නවත්තන්න බැහැ" කියලා. හැබැයි මේ පුද්ගල​යා ඒ

මීදුම
මීදුම

මිටියාවතේ ඈත වසාගෙන හැඩවන්ව දුහුල් සළු වස්ත්‍ර හැඳි ශ්වේත මීදුම් පටලබලන්නට අසිරි